බෙදා හදා ගන්නා සිතුවිලි

කිදුරු ගීතය - සුභාවිත ගීත රසවින්දනයට අත්වැළක්!

****************************************************** 

වික්ටර් නැතිව වික්ටර් දකිමු - සුභාවිත ගීත රසවින්දනයට අත්වැළක්!

2 comments:

  1. ඔබගේ සිතුවිලි නිරන්තරයෙන් කියවන්නෙමි.... කියවා නොමැති අයට ද මග කියා දෙන්නෙමි... කය මනස සුවපත් කරමින් සමාජ මෙහෙවරක් ඉටු කරන ඔබ සැබවින්ම නිල නොලත් ගුරුවරයෙකි. මා එසේ කියන්නේ ඔබ යහපත් සමාජයක් ගොඩ නැංවීමෙහි ලා නන් අයුරින් දායක වෙමින් ශක්තිමත් පදනමක් ගොඩ නංවාලන බැවිනි. ඔබ කිසි දිනෙක දැක නැතත් ඔබගේ බ්ලොග් අඩවියෙන් මා උගත් දෑ බොහෝය.... ඉදින්......සමාජ ප්‍රතිසාධනය හෙවත් සුවපත් කිරීම වෙනුවෙන් මේ ගුරු දිනයේ මගේ ගුරුදෙවියන් නමදින සිතින් ඔබටද ප්‍රණාමය පුද කරන්නෙමි !

    ReplyDelete
  2. මා මට හැකි දෙයකින් යමකි කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ ඇගයීමට ස්තුතියි.

    ReplyDelete