tag:blogger.com,1999:blog-6631830842289699958.post6520827460134002297..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: පූර්ව පුසූත අවධියේ යාඥාකරුවා.........යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6631830842289699958.post-81901682618937055322015-02-11T20:01:38.785+05:302015-02-11T20:01:38.785+05:30ස්තුතියි... ඊ ළඟ කොටසිනුත් හමුවෙමු.ස්තුතියි... ඊ ළඟ කොටසිනුත් හමුවෙමු.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-7754309173069610962015-02-11T20:00:56.221+05:302015-02-11T20:00:56.221+05:30ස්තුතියි... තවත් දිනක හමුවෙමු.ස්තුතියි... තවත් දිනක හමුවෙමු.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-89103628013425808362015-02-11T20:00:19.804+05:302015-02-11T20:00:19.804+05:30ඔව්.... විශ්ව සාහිත්‍යයනේ. ඒ සමහර අත්දැකීම් ගැන කි...ඔව්.... විශ්ව සාහිත්‍යයනේ. ඒ සමහර අත්දැකීම් ගැන කියන්න ලොකු හැදින්වීමක් අවශ්‍ය වෙනවා.ඔහොම ලිව්වෙත් කියවූ දෙයින් හැකිතාක් කෙටි කරලා අරගෙන. ඊ ළඟ කොටසත් ඉක්මණින් බලමු.
ස්තුතියි ප්‍රතිචාරයට.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-31575629334670123252015-02-11T19:58:32.451+05:302015-02-11T19:58:32.451+05:30ස්තුතියි ප්රතාචාරයට. මම නම් සිංහලෙහිත් ලොකු සමතෙක...ස්තුතියි ප්රතාචාරයට. මම නම් සිංහලෙහිත් ලොකු සමතෙක් නොවෙයි. නමුත් දන්නා පරිදි අනුවාදයේදී අපි මුල් කෘතියට හැකිතාක් කිට්ටුවෙන්න හදනවා. ඡායානුවාදයෙහි දී එම කෘතිය ඇසුරු කරමින් ම යම් නිදහස් ආරකටයි ඒ නිර්මාණය කරන්නේ. එවිට සමහර විට එම විදෙස් රටට අයත් සමහර දේ වෙනුවට අපේ හිතට වඩා සමීප දේ යොදා ගන්නවා. මුල් නිර්මාණයේ සෙවනැල්ලක් තමා පරිවර්තිත නිර්මාණයට වැටී ඇත්තේ.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-78784492852250614322015-02-11T14:47:22.622+05:302015-02-11T14:47:22.622+05:30මුල සිට අගට කැමත්තෙන් කියෙව්වා..
ලොකු දැනුමක් ලැබු...මුල සිට අගට කැමත්තෙන් කියෙව්වා..
ලොකු දැනුමක් ලැබුවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-67445273817273436672015-02-11T10:54:21.612+05:302015-02-11T10:54:21.612+05:30Thanks... මුල්න්ම දීපු ආත්ම කනනය නං අපි හැමෝටම පොද...Thanks... මුල්න්ම දීපු ආත්ම කනනය නං අපි හැමෝටම පොදුයි.. අනුවාදය කියන්නේ එකක් නම් ඡායානුවාදය කියන්නේ මොකක්ද? නොදන්න කමටයි අහන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-66125643189862066562015-02-11T09:32:14.359+05:302015-02-11T09:32:14.359+05:30අගෙයි යසනාත් සහෝදරයා..............
ඔබ විසින් අප...අගෙයි යසනාත් සහෝදරයා..............

ඔබ විසින් අප වෙත ගෙනෙන දැනුම සහ රසවින්දනය මෙන්ම බ්ලොග් අවකාශයට පැමිණ අප සහෘදයන් හා කටයුතු කිරීම අගය කරනවා............. ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-24521789469541217182015-02-11T09:16:57.293+05:302015-02-11T09:16:57.293+05:30කියෝල කියෝල හක්කත් උළුක්කු වෙලා...
දිග වැඩියි හැබැ...කියෝල කියෝල හක්කත් උළුක්කු වෙලා...
දිග වැඩියි හැබැයි අපූරුයි....
ඊළග කොටසත් දමනකං ආසාවෙං බලං ඉන්නව.....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com