tag:blogger.com,1999:blog-6631830842289699958.post5716807437110162596..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: සුනාමි කවියක් නොව්... මේක කවියක්මත් නොව්...යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6631830842289699958.post-87680666404865470222015-12-29T23:31:56.766+05:302015-12-29T23:31:56.766+05:30අපි කාටත් සුනාමිය අමුතුයි ඒ කාලෙග.විහාර මහා දේවි බ...අපි කාටත් සුනාමිය අමුතුයි ඒ කාලෙග.විහාර මහා දේවි බිලි දුන්නෙත් සුකාමියකට වෙන්ඩ ඇති නේද?
සුනාමියට වඩා ඛේදවාචකයකට නේද ඊට ගොදුරුවෙලා ඉතිරි උන අයට මූන දෙන්න වෙලා තියෙන්නේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-38665010413779104032015-12-27T17:20:49.017+05:302015-12-27T17:20:49.017+05:30ත්සුනාමි (Tsunami)යන ජපන් වචනයෙන් බිඳී ආ තත්සම වචන...ත්සුනාමි (Tsunami)යන ජපන් වචනයෙන් බිඳී ආ තත්සම වචනයක් වන සුනාමි යන්න සිංහල භාෂාවට එක්වූයේ 2004 සුනාමි ව්යාසනයත් සමඟ ය. ඒ සමඟම එහි විවිධ භාවිතාවන් විවිධ උප සංස්කෘතීන් තුල පැන නැගී ඇති බව පෙනෙයි..කුඹුරු අස්වනු නෙළන යන්ත්‍රය 'සුනාමි' වෙද්දී තමා සන්තක සියලුම වස්තූන් නැතිවීම 'සුනාමියකි' බූරු පොලේද 'සුනාමි' ඇති අතර එක්වර ම පුද්ගලයෙකු සතු සියලු වස්තූන් විනාශ වී යෑම 'සුනාමියක්' වශයෙන් ජනගත වී තිබෙයි...සුනාමි ව්‍යසනය තුල, ගීත රචක ධම්මික බණ්ඩාරයන් පැවසූවාක් මෙන් මහාචාර්ය මීගොඩ පඥ්ඥාලෝක හිමි වැනි ජීවත් ව සිටිය යුතු බොහෝ පුද්ගලයින් විනාශ වී ගොස්, මිය යමින් සිටි පුද්ගලයන්ගේ වස්තුව කොල්ල කෑ හරන්තිකයන්, පණ ගැහෙන මළමිනී සමඟ රමණය කළ අමනයින් වැන්නන් ඉතිරි වූයේ මන්දැයි අදටත් ගැටලුවකි. සද්ධර්මරත්නාවලියේ සඳහන් 'හරන්තික වස්තුවේ' එන හරන්තිකයා පන්සලේ ස්වාමීන්වහන්සේ ට උපාසකයා විසින් වරින් වර ලබාදෙන සියලු වස්තුව සොරාගන්නා අතර කොතරම් සිවුරු පිළි, ආහාර වර්ග දන් දුන්නද හිමියන් වැරහැලි ම අඳිනු දැක මෙය පරීක්ෂා කරනු පිණිස රැකවලෙහි සිටිද්දී හරන්තිකයා උපාසකයා ගේ අතට ම අසුවී ඇට කැඩෙනතුරු ගුටිකයි..අවසානයේ හරන්තිකයාගේ තුවාලවලට තෙල් බෙහෙත් ගල්වා පිහිට වන්නේ ද අර ස්වාමීන්වහන්සේ ය..එවැනි හරන්තිකයන් සුනාමි ව්‍යසනය නිසා කොතරම් බිහිවුණිද? අවසානයේ එවැනි හරන්තිකයන් ට අනුකම්පා කොට ජීවත්වීමට ඉඩ සැලැස්වූයේ ද මේ සමාජය ම නොවේද? මිනිසා ගේ අමනභාවය මෙවැනි ව්‍යසනයකදී මතුවුනු ආකාරය සුනාමිය හොඳින් ම දෙස්දුන් බව පෙනෙයි.Amith Liyanagehttps://www.blogger.com/profile/10866465218024969070noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-9915388765169255372015-12-27T08:55:59.630+05:302015-12-27T08:55:59.630+05:30මුහුදට ආදරේ කරපු කිදෙනෙක් නං මුහුදත් එක්ක තරහා උනා...මුහුදට ආදරේ කරපු කිදෙනෙක් නං මුහුදත් එක්ක තරහා උනාදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-36020963795276339762015-12-27T02:23:58.985+05:302015-12-27T02:23:58.985+05:30සුනාමිය ගැන වේදනාකාරී මතකය සමග ඔබේ කවිය රසවින්දා.සුනාමිය ගැන වේදනාකාරී මතකය සමග ඔබේ කවිය රසවින්දා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-1302605781651086792015-12-26T23:37:44.850+05:302015-12-26T23:37:44.850+05:30සුනාමිය වෙනුවෙන්...
විනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු...සුනාමිය වෙනුවෙන්...
විනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු.

අපි පහුගිය කාලෙම
සුනාමිය ගැන හිටියෙ
නිශ්ශබ්දව තමයි..

ජීවිත අහිමිව ගියෝ පරලොව...
නොම දැන සුනාමිය කළ මෙහෙය.
සැණෙකින් මියෙන්නට දියකඳ වැළඳගෙන
නැතියෙන් පූරුවේ පින් සමහරු
ගේ දොර ඉඩකඩම් අහිමිව
තවම කූඩාරම් වල ඉන්නවා ඇති..
කවුරුවත් කතා කරන්නවත් අකමැති..

සුනාමිය පිහිටෙන්
පින්වතුන් දුන් දන් පැන්
ගසාගෙන වළඳමින්
කළ පින් ලෙසින් සිතමින්
පව් කළවුන්ට හැඟුමෙන්
සමරන්නට හැකිය සාදයක් විලසින්
රටට විපතක් වූ සුනාමිය
සව්දියද පුරමින්.....

උන් සමග වෙසෙමින්
පව්ගෙවන අපමෙන්
සිටියා නම් හොඳද, අදටත්
අසන්නෙමි කුහුලින්...
අපෙන් සමු ගත් ඔබගෙන්...
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-56053579170249015322015-12-26T23:34:14.643+05:302015-12-26T23:34:14.643+05:30සුනාමිය වෙනුවෙන්...
විනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු...සුනාමිය වෙනුවෙන්...
විනාඩි දෙකක්
නිශ්ශබ්දව ඉන්නලු.

අපි පහුගිය කාලෙම
සුනාමිය ගැන හිටියෙ
නිශ්ශබ්දව තමයි..

ජීවිත අහිමිව ගියෝ පරලොව...
නොම දැන සුනාමිය කළ මෙහෙය.
සැණෙකින් මියෙන්නට දියකඳ වැළඳගෙන
නැතියෙන් පූරුවේ පින් සමහරු
ගේ දොර ඉඩකඩම් අහිමිව
තවම කූඩාරම් වල ඉන්නවා ඇති..
කවුරුවත් කතා කරන්නවත් අකමැති..

සුනාමිය පිහිටෙන්
පින්වතුන් දුන් දන් පැන්
ගසාගෙන වළඳමින්
කළ පින් ලෙසින් සිතමින්
පව් කළවුන්ට හැඟුමෙන්
සමරන්නට හැකිය සාදයක් විලසින්
රටට විපතක් වූ සුනාමිය
සව්දියද පුරමින්.....

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com