tag:blogger.com,1999:blog-6631830842289699958.post3048114835513983337..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: එන්න...තරු පිරි අහසේ, සොඳුරු බව විඳගන්න... ( සොඳුරු අහස 2 )යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6631830842289699958.post-13884848248744610842015-03-08T18:58:45.700+05:302015-03-08T18:58:45.700+05:30නියමයි මචන්.. නියමයි අහම්බෙන් කියවන්න ලැබුණා ....ද...නියමයි මචන්.. නියමයි අහම්බෙන් කියවන්න ලැබුණා ....දිගටම එන්නම්...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-43888515164930001662015-01-16T20:46:22.152+05:302015-01-16T20:46:22.152+05:30යසනාත් අය්යා, ඔබ කරන සේවය ඉතාම අගනේය. අවුරුදු 10-1...යසනාත් අය්යා, ඔබ කරන සේවය ඉතාම අගනේය. අවුරුදු 10-12ක කාලයක් මහන්සි වී කල නිර්මාන එකතුවක් වන "සොදුරු අහස" ගී එකතුවට සාධාරනයක් ඉටු කිරීමට ලංකාවේ ගුවන් ව්දුලි නාලිකාවලටවත් නොහැකි යුගයක ඔබ විසින් මේ සදහා කරන සේවයට ඉතා පින් දෙමි.Anonymoushttps://www.blogger.com/profile/13373299564047231091noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-45285408865180263962015-01-16T20:46:12.757+05:302015-01-16T20:46:12.757+05:30යසනාත් අය්යා, ඔබ කරන සේවය ඉතාම අගනේය. අවුරුදු 10-1...යසනාත් අය්යා, ඔබ කරන සේවය ඉතාම අගනේය. අවුරුදු 10-12ක කාලයක් මහන්සි වී කල නිර්මාන එකතුවක් වන "සොදුරු අහස" ගී එකතුවට සාධාරනයක් ඉටු කිරීමට ලංකාවේ ගුවන් ව්දුලි නාලිකාවලටවත් නොහැකි යුගයක ඔබ විසින් මේ සදහා කරන සේවයට ඉතා පින් දෙමි.Anonymoushttps://www.blogger.com/profile/13373299564047231091noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-83902981094443325382015-01-14T16:34:02.314+05:302015-01-14T16:34:02.314+05:30අද කාලෙ අපි හැම දෙයක් ම ස්පර්ශ කරන්නෙ මතු පිටින් ව...අද කාලෙ අපි හැම දෙයක් ම ස්පර්ශ කරන්නෙ මතු පිටින් විතරයි.<br />උඩින් අත ගාල විඳීන්නෙත් අතට දැනෙන දේ විතරයි.<br />හිතට දැනෙන දේ එහෙම මතු පිටින් අත ගාන්න බැහැ. එක්කෝ අපි ඒකෙ ගිලෙන්න ඕන. නැතිනම් ආධ්‍යාත්මය තුළට ම දා ගන්න ඕන. හයියෙං හයියෙං අඩි තිය තිය, ලොකු ටාගට්වලට දුවන අපට මේ වින්දනය දැන් අහිමි වෙලා.<br />ඒත් අතරමගදි නැවතිලා පොඩ්ඩක්, තව කෙනෙක් ඒක විඳිනව හරි බලන්න පුලුවන්නනම්....<br />මේ ඔබ කරන සමාජ සත්කාරය කියල නිම කරන්න බැරි එකක් මල්ලි...!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.com