tag:blogger.com,1999:blog-6631830842289699958.post986154783457763008..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: බක් මහේ දවසක නිහඬවුණු කොවුලා..... යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6631830842289699958.post-12757810895330057022013-10-30T00:24:35.226+05:302013-10-30T00:24:35.226+05:30මට හඩ පොතේ පිටපතක් ලබා දෙන්න පුළුවන්ද?මට හඩ පොතේ පිටපතක් ලබා දෙන්න පුළුවන්ද?පුබුදු බුද්ධිකhttps://www.blogger.com/profile/04482511751718752038noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-71934093748649310482013-10-30T00:22:00.539+05:302013-10-30T00:22:00.539+05:30මට හඩ පොතේ පිටපතක් ලබාදෙන්න පුළුවන්ද?මට හඩ පොතේ පිටපතක් ලබාදෙන්න පුළුවන්ද?පුබුදු බුද්ධිකhttps://www.blogger.com/profile/04482511751718752038noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-55470629380635439302013-04-10T14:56:32.984+05:302013-04-10T14:56:32.984+05:30කොවුල්සර සදා අප හද තුල රැදේවි!!!කොවුල්සර සදා අප හද තුල රැදේවි!!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-35536575092833622032013-04-05T19:27:23.095+05:302013-04-05T19:27:23.095+05:30යසේ .. ඇත්තටම ඔහු ගැන මේ දවස්වල බොහොම දෙනෙක් කතාකර...යසේ .. ඇත්තටම ඔහු ගැන මේ දවස්වල බොහොම දෙනෙක් කතාකරන්නේ කපුගේට නිවැරදි දැක්මක්, චින්තනයක්, රසිකත්වයක්, සහ උසස් රසවින්දනයක් තිබුන නිසා.

ඒවගේම කපුගේ නිරන්තරයෙන් උසස් සාහිතය පොත පත කියවූ රසිකයෙක්. ඒ නිසා ඔහුට ඉතාමත් උසස් දැනුමක් තිබුණා මොහෝ ශිල්පින්ට නැති. ඒ නිසාම ඔහු නිරන්තරයෙන් නොබියව අදස් පල කළ කලාකරුවෙක්. ශක්තිමත් කසේරුවක් ඇති කලාකරුවන් අද ඉන්නේ කීප දෙනයි. ඇත්තෙන්ම ඔහු වගේ කෙනෙකුගේ අගය දැනේනේ මේ වෙලාවටයි.

තවත් කාරනයක්, කපුගේ හැම ගීයක්ම හැදුවේ ගීතරචකයාට මුල්තැන දීලා. රචකයාගේ අදහස සංගිතයට නගන්න ඔහු තුළ තිබුනේ මනා කැපවිමක්. කිසිදවසක තනුවකට ගී ලියන්න රචකයන් පෙළඹ වූවේ නෑ.ඒක තමයි කපුගේගේ විහේෂත්වය මමත් ඔහුගෙන් උගත් දෙයක් එය.
Dayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-74672008156435346482013-04-04T12:11:29.389+05:302013-04-04T12:11:29.389+05:30මතකය අලුත් කලාට ස්තූතියිමතකය අලුත් කලාට ස්තූතියිතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com