tag:blogger.com,1999:blog-6631830842289699958.post930884737457470560..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: වික්ටර් නැතිව වික්ටර් දකිමු ( තෙවන කොටස )යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6631830842289699958.post-81332414272129730872013-12-18T13:53:15.118+05:302013-12-18T13:53:15.118+05:30මම කැමති කෙනෙක් සයිබර් අවකාශයේ කොටනවා.ඒකේ සැරිසරන ...මම කැමති කෙනෙක් සයිබර් අවකාශයේ කොටනවා.ඒකේ සැරිසරන මට ඔහුව අහමබෙන් හමුවෙනවා මොන තරම් අපූරුද......................
වික්ටර් කියන්නෙ විප්ලවවාදී ගායකයෙක්. ගායකයින් ගීතයේ අරුතට බයවෙලා සමහර ගීත ප්‍රතික්ශේප කරන කාලෙ ඔහු බය නැතිව අපූරු අරුත් දෙන ගීග තෝරාගත්තා.ඔහු වගේම අමරදේවයන් වැන්නවුන් නොමැති කාලයක ඒ හිඩැස පුරවන්න පේනතෙක් මානයක කවුරුත් නැහැ.
අනේ අපේ දරුවන්........................ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-77852982678435921402013-12-06T23:14:50.595+05:302013-12-06T23:14:50.595+05:30ඉතා වැදගත් site එකක්..
ගොඩක් දේවල් දැනගන්න ලැබෙනව...ඉතා වැදගත් site එකක්..
ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා.

මෙහි තිබෙන සිංදු අහන්න බැහැනේ
ඒක හදන්න පුළුවන් නම් ලොකු දෙයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-33362115447044655702013-11-18T21:15:16.822+05:302013-11-18T21:15:16.822+05:30ඉතාමත් රසවත් යසනාත්. ගීතයක් තනියම රසවිඳිය හැකියි. ...ඉතාමත් රසවත් යසනාත්. ගීතයක් තනියම රසවිඳිය හැකියි. ඒත් ඒ ගී ගැන කතාබහ කිරීමත් ඉතාමත් රසවත් අත්දැකීමක්.

"ඒත් අප අද අත්විඳින සරල සිල්ලර බොළඳ ප්‍රේම ගීත වලට වඩා හාත්පසින්ම වෙනස් ගීතාවලියක් එය. කෙනෙක් අහන්න පුළුවන් ප්‍රේමයට බොළඳ බව අවශ්‍ය නැද්ද කියලා. ප්‍රේමය සුන්දර කරන්නේ ඒ බොළඳ බව නේද කියල. ඒත් මම නම් හිතන්නේ ප්‍රේමය සුන්දර කරන්නේ බොළඳ බව නොව රොමෑන්ටික් බව කියලා. ඉතින් වික්ටර්ගේ ප්‍රේම ගීත තුළ සුන්දරත්වය කැටිවෙලා තියෙන්නේ හුදු බොළඳ බව නිසා නොවෙයි, අර කී රොමැන්ටික් බව නිසයි."

මේ ඔබ කියන දේට මම 100% ක්ම එකඟයි. ඇතෙන්ම සිංහල ගී කෙතෙහි ප්‍රේමණීයම හඬ 'වික්ටර් රත්නායක' බව මගේ සිතුවිල්ලයි. ඔබ කියන්නසේම ඔහු ගැයූ එකකට එකක් වෙනස් වූ ප්‍රේම ගීත පමණින් කොපමණදැයයි පවා නොදනිමි. අදත් මා ඔහුගේ එවන්
ගීයක් පලමුවරට ඇසුවෙමි. මේ සටහනට ඔබට පින්! 4 වැනි කොටස කියවනු රිසියෙන් ඉඳිමි.Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-10596924470280224592013-11-18T21:04:00.441+05:302013-11-18T21:04:00.441+05:30පුනරුච්ඡාරණය දෝෂයක් නෙමෙයි..
දෝෂයට කියන්නෙ පුනරුත්...පුනරුච්ඡාරණය දෝෂයක් නෙමෙයි..
දෝෂයට කියන්නෙ පුනරුත් දෝෂය කියලා.

පුනරුච්ඡාරණය කවියකට සවියක්..
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com