tag:blogger.com,1999:blog-6631830842289699958.post8620073709560180989..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: වැලි කැටයක් ලෙස - ඔබ මා ගැන සිතුවේයසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6631830842289699958.post-31476491249159931282016-07-29T20:40:04.510+05:302016-07-29T20:40:04.510+05:30මම ආසම ආස ගීත කීපයක්. ස්තුතියි ලිපියට මම ආසම ආස ගීත කීපයක්. ස්තුතියි ලිපියට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-83160012531391483802016-07-29T09:08:02.681+05:302016-07-29T09:08:02.681+05:30බොහොම ස්තුතියි යසනාත් මහත්මයා. සෑහෙන කාලෙකින් තේරු...බොහොම ස්තුතියි යසනාත් මහත්මයා. සෑහෙන කාලෙකින් තේරුමක් තියන වැදගත් දෙයක් කියෙව්වා. Uthpala Shyamendrahttps://www.blogger.com/profile/14901900680615146508noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-37675783771489710672016-07-29T07:39:50.924+05:302016-07-29T07:39:50.924+05:30දිගටම එන්න. මහන්සියෙන් ලිව්වාට බලන අය අඩුයි. ගොඩක්...දිගටම එන්න. මහන්සියෙන් ලිව්වාට බලන අය අඩුයි. ගොඩක් අය මෙහෙම එකක් ගැන දන්නෙත් නෑනේ.
මේ ලියන එකෙන් මටත් යළිත් වෙනම රසයක් විඳින්න හැකියි. එය අන් අයටත් රසවත් අත්දැකීමක් වෙනවා නම් අතිරේක සතුටක්.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-70413608637955882442016-07-29T07:35:55.921+05:302016-07-29T07:35:55.921+05:30Sri Nimal Padmakumara අද උදේ මුලින්ම දැක්කෙ ඔබේ පෝ...Sri Nimal Padmakumara අද උදේ මුලින්ම දැක්කෙ ඔබේ පෝස්ට් එක. අකුරෙන් අකුර කියෙව්වා. දෙවනුව ගීත වාදනය කරවලා ඒ පසුබිමේ නැවත කියෙව්වා. ඒක අරුම අත්දැකීමක් වුනා. දයා අක්කාගේ පලමු ගීතයේ පදවැල රිවර්ස් සිතුවිල්ලක් දෝයි.. මට හිතුනා.. මොකද ඇය ප්‍රේම් අයියාව අතහැර ගියාට පසුව ප්‍රේම් අයියාගේ හිතේ ඇතිවිය යුතු සිතුවිල්ලක් ලෙසයි මම එය දකින්නේ... ඔය අදහස ප්‍රේම් අයියා ගීතයකින් ලියුවා... ඉවසාගෙන සිට බැරිම තැන ඔහු තමන්ගේ කම්පාව ලියා ගීතය දුන්නා ජෝති ට.
" කීවෙමි ඔබ හට.. සිය දහස් වර..
ඔබ නැහැ මා හට කන්දුන්නේ..
වෙනතක බලලා.. වෙන අත් පතලා..
ඔබ අද අසරණ වී ඉන්නේ.. "

( ඔබ දන්නවා ඇතිනෙ සිදුවූ සියලු සිදුවීම්..)යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-91966996501586488822016-05-16T20:59:01.684+05:302016-05-16T20:59:01.684+05:30This comment has been removed by the author.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-32416002927035030102016-05-10T10:41:13.231+05:302016-05-10T10:41:13.231+05:30කොමෙන්ට් නොදැම්මට ඉඩක් ලැබුණ හැටියෙ කියවනවා. නැගල ...කොමෙන්ට් නොදැම්මට ඉඩක් ලැබුණ හැටියෙ කියවනවා. නැගල යන කොමෙන්ට් සිය ගණන් වැටෙන කතා නොවුණට හරිම රසවත් මතක..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.com