tag:blogger.com,1999:blog-6631830842289699958.post7884452856464951859..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: ධම්මික දුටු ධම්මික - 2යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6631830842289699958.post-63443770475813695392013-01-19T11:40:10.286+05:302013-01-19T11:40:10.286+05:30ආදරය නම් පරිත්‍යාගයක් යැයි අසා තිබුණද එය මෙසේ යැයි...ආදරය නම් පරිත්‍යාගයක් යැයි අසා තිබුණද එය මෙසේ යැයි දනවන්නේ හන්තානයට පායන සදයි..මා දකින අයුරින්
ධම්මික බණ්ඩාර මහතාගේ සාර්ථිකත්වය වන්නේ ඔහුගේ පදවැල් සවනට වැකෙන හැම මොහොතකම
මුලින් දැණූන කම්පනයම නැවතත් නැවත නැවතත් සහෘදයාගේ හදවතට දැනීමයි...ඔබගේ සටහනෙහි මා හදවත සොරකම්
කළ සොර දෙටුවා ඔබ නැමැති ගීතය සම්බන්ධයෙන් ඔබගේ විචාරය දුටු මට සිනා නැගිණ.ඒ ධම්මික බණ්ඩාර
දෙදෙනාම ගැහැණු හදවත මැනවින් වටහා ගෙන තිබූ නිසා ය. කෙසේ නමුත් ධම්මික බණ්ඩාර මහතා ඔහුගේ
පදවැල් අමුණා ඇති සේම ඉතා නිර්ව්‍යාජ මිනිසෙකි..දිනක් ගීත රචක ඉන්ද්‍රසිරි සුරවීර මහතා ඔහුව පෙන්වා
මේ කවුරැන්දැයි දන්නේ දැයි විමසීය..යහපත් පිළිතුරැක් දීමට තරම් නිවැරදි මතකයක් මා තුළ නොවීය.
වැඩක් නෑ උඹලා කැම්පස් වුණාට සුරවීරයන් පුදුමයෙන් සහ කළකිරීමෙන් පැවසීය..බණ්ඩාරයන්ගේ
දෑසේ වූයේ නිරහන්කාර, අපි පිළිබදව වන කාරැණික බැල්මකි..කාලවර්ණ දේහධාරී රැව ඉදින්
කිසි දිනෙක මා සිතෙන් නික්ම නොයනු ඇත..මා ද ඊර්ෂ්‍යා කරන්නේ ආදරය කරන්නේ ඒ දේහය තුළ ඇති
අසීමිත කාව්‍ය පෞර්ශයයටයි.......වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-67873527083189512292013-01-19T09:54:43.281+05:302013-01-19T09:54:43.281+05:30ඔබගේ විචාර කියවා ඇති මා හට හැම අතින්ම පරිපුර්ණ දැන...ඔබගේ විචාර කියවා ඇති මා හට හැම අතින්ම පරිපුර්ණ දැනීමක් ලබා ගන්නට හැකි වී ඇත. ඒ ගැන ස්තුතියි.. ඔබ බ්ගොග් අවකාශයේ සිටීම ඉතා සතුටට කාරණයක්.. ජය වේවා දිගටම එන්නම්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com