tag:blogger.com,1999:blog-6631830842289699958.post7757010532191027603..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1. යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6631830842289699958.post-16306722676238819192022-09-05T15:34:45.763+05:302022-09-05T15:34:45.763+05:30නල මුදු සුවදින් ඒදවස හදුනාගත් සුන්දර ගේය පද රචකයා ...නල මුදු සුවදින් ඒදවස හදුනාගත් සුන්දර ගේය පද රචකයා තුළ පවතින විචාරශීලි චින්තනය,ගවේශනාත්මක රචනා ශෛලිය මෙතරම් කලකට පසුව හෝ අත්විදීමට ලැබීම සතුටක්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-49327454698719869012022-08-17T18:21:51.144+05:302022-08-17T18:21:51.144+05:30මේ අද ලියපු ලියවිල්ලක් ය කියලා හිතාගෙන කියෙව්වා.
ඇ...මේ අද ලියපු ලියවිල්ලක් ය කියලා හිතාගෙන කියෙව්වා.
ඇත්තෙන් ම මේවා කිසිදා පරණ නොවන කතිකාවත් මල්ලී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-21001918980620817362022-08-16T18:48:04.113+05:302022-08-16T18:48:04.113+05:30එය මා සතුව නැහැ. මම කියවාත් නැහැ. කියවන්නට වටිණා එ...එය මා සතුව නැහැ. මම කියවාත් නැහැ. කියවන්නට වටිණා එකක් විය යුතුයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-58640376178614363262022-08-16T18:43:31.994+05:302022-08-16T18:43:31.994+05:30ස්තුතියි. මම හිතන්නේ මීට වසර කිහිපයකට පෙර අවස්ථාවක...ස්තුතියි. මම හිතන්නේ මීට වසර කිහිපයකට පෙර අවස්ථාවක් ගැනයි මේ කියන්නේ. එහි යම් ලිපියකට යම් ස්ථානයක් ලැබුණු බව හෙන්රි වර්ණකුලසරිය සොහොයුරා මට දන්වා තිබුණා. නමුත් ඒ හැර අන් තොරතුරක් ලැබුණේ නැහැ.
සමහර විට මගේ හේතුවක් නිසා වෙන්න ඇති.
කෙසේ වෙතත්, ඒවා යම් ඇගයීමකට ලක්වීම ගැන සතුටුයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-64573841731177148102017-03-09T23:49:47.432+05:302017-03-09T23:49:47.432+05:30ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම...ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්රකාශයට පත් කරන බැවින් ...ඊට ප්රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-2892417113775268012017-02-28T12:38:04.299+05:302017-02-28T12:38:04.299+05:30ඔබතුමාට පුලුවන් නම් මේ සියලුම සටහන් වල Backup තබාග...ඔබතුමාට පුලුවන් නම් මේ සියලුම සටහන් වල Backup තබාගන්න. මොකද මේ බ්ලොග් එකට මොනව හරි වුනොත් මේ වටින සටහන් අපරාදෙ වෙනව. මේ හැම සටහනක්ම අදට වඩා හෙටට අනාගතයට ඕන වෙනව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-50533512561853455642016-12-09T07:43:46.959+05:302016-12-09T07:43:46.959+05:30දැනට මෙහි ලිපි දෙකක් පළකර තිබෙනවා. ඔබ කියවා ඇත්තේ ...දැනට මෙහි ලිපි දෙකක් පළකර තිබෙනවා. ඔබ කියවා ඇත්තේ එහි පළමු කොටස පමණයි. දෙවැනි කොටසේදී සුජිත් රත්නායකගේ ලිපිය උපුටා දක්වමින් ඒ ගැනද මා කතා කර තිබෙනවා. ඒ නිසා එම කොටසද කියවන ලෙස ඇරියුම් කරණවා.
යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-78738956652075554582016-12-09T00:43:06.182+05:302016-12-09T00:43:06.182+05:30https://www.facebook.com/sujith.rathnayake.773/pos...https://www.facebook.com/sujith.rathnayake.773/posts/1799946820286333
මෙම ලිපියත් ඔබගේ විෂ්ය හා සම්බන්ධ වෙනත් අසකින් ලියූවක්.. ඉතාම විශිෂ්ඨ වුවක්.

Anonymoushttps://www.blogger.com/profile/11340725533531093316noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-15966310612265776762016-12-03T17:46:30.617+05:302016-12-03T17:46:30.617+05:30ඔබට "කේමදාස නම් ඔහු" පොත පිලිබඳ හෝඩුවාවක...ඔබට "කේමදාස නම් ඔහු" පොත පිලිබඳ හෝඩුවාවක් ලැබුනොත් දන්වන්න. ආපහු කියවන්න ආසයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-13152050906163066302016-12-03T17:42:09.260+05:302016-12-03T17:42:09.260+05:30මමත් ඒ පොත කියවා නෑ. එහෙත් ඔබ මේ කියන්නේ අපි ළඟ ඇත...මමත් ඒ පොත කියවා නෑ. එහෙත් ඔබ මේ කියන්නේ අපි ළඟ ඇති වටිණා පොත් වලට සිදු වන පොදු ඉරණම. ඒ කියන්නේ කියවා ගෙනත් දෙන්නට කියා රැගෙන යාම සහ යළි නොගෙනීම.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-40516833569099455912016-12-03T17:23:53.219+05:302016-12-03T17:23:53.219+05:30යසනාත්....අමරබන්දු රූපසිංහ සම්පාදනය කරපු "කේම...යසනාත්....අමරබන්දු රූපසිංහ සම්පාදනය කරපු "කේමදාසයන් නම් ඔහු" කියලා පොතක් තිබුනා. මේ දෙදෙනාගේ අත්සන් සහිතව මට තෑගි දුන් පොතක් තිබුනා. කියවන්න ඉල්ලන් ගිය කෙනෙක් ආපහු ගෙනත් දුන්නේ නැහැ. මේ පොතේ කොපියක් හොයාගන්න විදිහක් තියෙනවද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-56282381739993328552016-12-03T13:46:46.732+05:302016-12-03T13:46:46.732+05:30බොහෝ වටිනා සටහනක්. ඔබ වැන්නන් හෝ මෙවන් දේ ලියා තිබ...බොහෝ වටිනා සටහනක්. ඔබ වැන්නන් හෝ මෙවන් දේ ලියා තිබීම බොහෝ වටී.
ඉතිරියත් කියවන්න ආශාවෙන් බලා සිටිමිBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com