tag:blogger.com,1999:blog-6631830842289699958.post5682115566779578063..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: මල්, මල් සහ අමුතු අමුතු මල්.....යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6631830842289699958.post-83904280219022616752016-02-08T21:20:33.224+05:302016-02-08T21:20:33.224+05:30මේ ගීතය හදලා තියෙන්නේ භීම්පලාසි කියන රාගයෙන් . මේ ...මේ ගීතය හදලා තියෙන්නේ භීම්පලාසි කියන රාගයෙන් . මේ වීඩියෝ එක අහලා බලන්න . ජා ජාරේ අපනේ මන්දිර වා කියන පේලිය හරියටම මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ කියන පද පේළියත් එක්ක මොනවට ගැළපෙනවා .

https://www.youtube.com/watch?v=Wg91H9sD2fIවයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-3395623705246415282015-09-22T11:28:05.851+05:302015-09-22T11:28:05.851+05:30අපූරුයි....... අවංකවම අපූරුයි...........අපූරුයි....... අවංකවම අපූරුයි...........- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-27454417723568604032015-09-20T20:06:28.053+05:302015-09-20T20:06:28.053+05:30අගෙයි...වටී...
ජයවේවා..!!අගෙයි...වටී...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-6913798348882463032015-09-19T14:39:49.724+05:302015-09-19T14:39:49.724+05:30අපුර්ව වියමනක් අපුර්ව වියමනක් Travel With Sunhttps://www.blogger.com/profile/02700059441697313201noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-12142594977406209922015-09-19T08:57:48.263+05:302015-09-19T08:57:48.263+05:30මහා චිත්රපට සංගීතඥයා// යන්න චිත්රපට මහා සංගීතඥයා...මහා චිත්රපට සංගීතඥයා// යන්න චිත්රපට මහා සංගීතඥයා ලෙස නිවැරදි විය යුතු නොවේද..

ස්තූතියි ඔබට අප වෙත ගෙන එන මෙවන් රස ගුලාවන් වලට ඊළග ලිපිය එනතෙක් නොයිවසිල්ලෙන්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-11758765157084500602015-09-19T08:31:36.862+05:302015-09-19T08:31:36.862+05:30ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතය පිළිබඳව විතරයි රස වැටී ...ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතය පිළිබඳව විතරයි රස වැටී සිටියේ.. අද සිට මාත් මේ ගීත ඔක්කොගෙම රසිකයෙක්.. ස්තුති කරන්න තරම් වචන වලින් පොහොසත් නෑ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-40252028980986148852015-09-19T07:51:39.017+05:302015-09-19T07:51:39.017+05:30👍👍Anonymoushttps://www.blogger.com/profile/14865215263844096649noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-28958490148191083342015-09-19T06:07:12.469+05:302015-09-19T06:07:12.469+05:30ඉතාමත්ම අගෙයි.ඉතාමත්ම අගෙයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-78104755586479205842015-09-18T21:52:24.134+05:302015-09-18T21:52:24.134+05:30සිංහල සුභාවිත ගීතයේ එක් එක් කුලක වෙන් වෙන්ව ගෙන ඒ ...සිංහල සුභාවිත ගීතයේ එක් එක් කුලක වෙන් වෙන්ව ගෙන ඒ ඒ කුලක තුළ ගී රස විඳින්නට වල් වැදී ගිය මං පෙහෙළි කරනා වෑයමක් නොවේද යසනාත් මේ ඔබේ සිතුවිලි. එවන් සිතුවිලි වලින් මට මතක හැටියට පළමුවෙන් මා කියැවූයේ මළගිය ඇත්තෝ හා සබැඳි ගී කුළකය ගැන ලියැවුණ රස ලිවිලි පෙළයි. සඳ කිඳුරු වත හා සබැඳි ගී - වික්ටර් නැතිව වික්ටර් විඳි හැටි - රත්න ශ්රී විජේසිංහයින් ගැන ලියැවුණු දේද උමා ගැන ගී ගැයූ සමන් අනෝමා විවාහ කරගත් බව කියැවුණු රස කතා කියැවූ අපට ඉන්පසු ඔබ ලියුවේ වඩා ගැඹුරින් අගැයුම් කළ යුතු රස ඉසව් පෙළකි. ඒ අරිසෙන් අහුබුදුවන් පිළිබඳ ලියැවුණු වඩා ශාස්ත්රීය ගුණ ඇති ලිව්ලි පෙළකි. ඒ මගම අත නොහැර දැන් ඔබ තවත් එවන් විශ්ම වදනින් හරඹ පෑ ගේය පද රචකයෙකු හා ඔහුගේ නිර්මාන පිළිබඳ කරුණු සොයමින් අගයමින් ලියයි. කෙතරම් අනගිද මේ වෑයම. එය මහා පින් කමක් ලෙස හැඟේ.Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.com