tag:blogger.com,1999:blog-6631830842289699958.post4214866658215500597..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: අතුරුදහන් කර ඇති ගායකයා සහ ඔහුගේ ගීත සොයා දියව්!!!යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6631830842289699958.post-49298564084160337492019-12-14T20:34:55.173+05:302019-12-14T20:34:55.173+05:30අනේ හදවතට දැනෙන කටහඬක්.. මං මේ පහුගිය බ්‍රහස්පතින්...අනේ හදවතට දැනෙන කටහඬක්.. මං මේ පහුගිය බ්‍රහස්පතින්දා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ උදේ 8.30 ගුරුදා සාකච්ඡාව ඇහුවා වැඩ කරන අතරතුර. ඉතින් මට මුලින් ම ඇසුණු ගීතයක් තදින් ම දැනුණා. " අපේ ගමේ එක හූවකින්" මං අහපු මුල් ම වතාව ඒත් ආයෙමත් අහන්න තරම් ලෝබ හිතුණා ඒ හඬට. ඉතින් මං මුල් පද කීපය මතකයේ තියාගෙන මතක් වුණ වෙලාවෙ ගූගල් සර්ච් කරලා බැළුවා. මට හමුුවුණේ මේ ලිපිය ඒ විදියට. ඇත්තට ම මේ ඉතා ම වටිනා නිර්මාණ, නිය ම හැකියාවන්ගෙන් පරිපූර්ණ මේ වගේ මිනිසුන් ව ගොළු කරලා දැන් සංගීත ක්ෂේත්රයට කරලා තියන විනාසය දැක්ක ම ඇත්තට ම හදවත සෙමින් ඉකිබිඳින බව ස්තූති පූර්වක ව මෙසේ සටහනක් තබන්නට සිත්වුණා.Kelum Somarathnahttps://www.blogger.com/profile/04812423015894156885noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-88322128337079749872015-09-13T07:41:53.364+05:302015-09-13T07:41:53.364+05:30ගීත දෙකක හෝ තුනක පමණක් නැත්තේ යම් තාක්ෂණික කරුණක් ...ගීත දෙකක හෝ තුනක පමණක් නැත්තේ යම් තාක්ෂණික කරුණක් කිසා එම ගී වාදනය කරන්න ඉඩ නොදෙන බැවිනුයි. යූ ටියුබ් ලින්කු සියල්ල වැඩ.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-89575022487156885142015-09-12T20:58:24.355+05:302015-09-12T20:58:24.355+05:30සමහර ගීත වල ලින්ක් වැඩ කරන්නේ නෑ සමහර ගීත වල ලින්ක් වැඩ කරන්නේ නෑ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-62550843587572692012015-03-01T12:43:09.613+05:302015-03-01T12:43:09.613+05:30මොන තරම් වැඩ කන්දරාවක ගිලිල හිටියත්, ලින්කුවක් ඇස ...මොන තරම් වැඩ කන්දරාවක ගිලිල හිටියත්, ලින්කුවක් ඇස ගැටුනු සැණින්, ඔබේ මේ පූර්විකාවන් කියවන්නට හිත් දෙනව.
කියෙව්වා ම ඔලුවෙ තිබුණු වැඩ පීඩනය සටස් ගාල අහවර උනා ම, මේ තරම් දිගු ලියැවිල්ලක් කියවන්න සහ අසන්න ගත කළ කාලය පොඩ්ඩක්වත් පාඩු නැහැ කියල හිතෙනව.
බොහොමත් ම ස්තූතියි මල්ලි.
ඔබේ මේ සද්කාර්යයට.Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-60979563383324686482014-09-09T12:51:53.805+05:302014-09-09T12:51:53.805+05:30Bohoma hodai... namuth sindu play wenne nane...Bohoma hodai... namuth sindu play wenne nane...hasitha madusankahttps://www.blogger.com/profile/07625017810993583214noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-39558292816582438642014-08-26T00:30:46.664+05:302014-08-26T00:30:46.664+05:30යසනාත් ඔබට බොහෝ පින් මේ සටහන මේ තරම්ම රසවත් කළාට. ...යසනාත් ඔබට බොහෝ පින් මේ සටහන මේ තරම්ම රසවත් කළාට. අර පරිස්සමින් හැසිරවූ ඔබේ අගනා වදන් වැල් සහ ඒ අතර සැඟවූ ගීත සමුච්චයත් එක් වී අපට තිළිණ කළ රසය වචනයට නගන්නට බැරි තරම්. ඉතින්.. ගායකයා .. දැන් නම් උවමනාවෙන් වත් සැඟවිය නොහේ.sunimal balasuriyanoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-74610492065843198832014-02-05T16:02:55.639+05:302014-02-05T16:02:55.639+05:30thanksthankslaknoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-50760328324732601012013-02-11T18:44:42.691+05:302013-02-11T18:44:42.691+05:30Man kemathi geethayak tamayi " mage adara paw...Man kemathi geethayak tamayi " mage adara pawasata numba ". Attatama kiyanawa nam man eka ahala tiyennet ekama dawasayi. A jathika rupawahiniye dawasak sinduwa yaddi tama baluwe awurudu ganakata kalin. eta passe sinduwa hewwa hama tanama, sinduwa hariyatama pada tika mathaka nathi nisa hoya ganna bari una. Me article eken sinduwa mathak una,, bohoma sthuthuyiAnonymoushttps://www.blogger.com/profile/01519712468670393478noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-26355058611313294242013-02-07T20:34:34.057+05:302013-02-07T20:34:34.057+05:30කරුණාරත්න විජේවර්ධන කියන්නෙ මගේ ජනප්‍රිය වූ ගීත කි...කරුණාරත්න විජේවර්ධන කියන්නෙ මගේ ජනප්‍රිය වූ ගීත කිහිපයක තනු රචකයා.("වසත් කාලය මනරම්" ඒ අතුරින් එකක්)ඔහුගේ දක්ෂතා පිළිබඳ විවාදයක් නෑ. ඒත් ඔහු කිසිවෙකු විසින් සැඟවූයේ යැයි මා විශ්වාස කරන්නෙ නෑ.ඔහු ක්ෂේස්ත්රයට ආවෙත් නවරත්න ගමගේ පැමිණි සමයෙමයි.එකල අදට වඩා හොඳ ශිල්පියෙකුට මතුවෙන්න ඉඩක් තිබුන. ගායක ගායිකාවො රෑනක් ඒ අනුව මතු උනා.(ක්‍රිශාන්ත එරන්දක,ජානක වික්‍රමසිංහ,රොහාන් බුලේගොඩ,සමන් ජයනාත්,දයාන් විතාරණ,නලූ අධිකාරි,කිත්සිරි ජයසේකර)මට මතකයි නවරත්න ගමගේටත් හොඳ ගායන හැකියාවක් තිබුන විජේරත්නට වගේම.නවා ඒකට ප්‍රමුකත්වය දුන්න බවක් අපි දැක්කෙ නෑ.විජේවර්ධනත් ගීත ගැයීමේ උණට වඩා තනු නිර්මාණය ඉස්සරහට ගන්න තමයි වෙහෙසුනේ.ඒත් නවාට ඒ සඳහා නිර්මාණය වූ සාමකාමී හා ඊට දිරි දෙන ගෘහස්ත පරිසරය විජේවර්ධනට තිබුනෙනෑ.එහෙම තිබුණ නම් ඔහු නවරත්නටත් වඩා බොහෝ දුර ගිහින් බවයි මගේ අදහස.විජේවර්ධනට ඒ පරිසරයෙන් මිදීමේ අවශ්‍යතාවක් තිබුනෙත් නෑ.ඔහුගෙ ගායනය තියා සංගීතඥයෙක් හැටියටවත් ඔහු යායුතුව තිබුන තැන නෙවෙයි අද ඉන්නෙ.නවරත්න ගීතය වගේම ටෙලිනාට්‍ය හාචිත්රපට සංගීයට පවා අවතීර්ණ වෙද්දි විජේවර්ධනට අනුරාධපුරයට වී ගත කරන්න උනා.ඔහුට නිරවුල් මනසක් ලැබුනෙ නෑ නවරත්නට සාපේක්ෂව.ඒ බව අපි හොඳින් දැන සිටිය.ඒ නිසා ඔහු සතු හැකියාව එළියට ආවෙ හරිම මන්දගාමීව.මම ඒ බව ඔහුට පවසා තියනව විතරක් නෙවෙයි ඔහු ගැයූ ගීතත්,අන් අයට කළතනු නිර්මාණත් එක්කොට සංයුක්ත තැටියක් කරන්නැයි කලකට ඉහත යෝජනා කළා.අද ඔහුට එය කළ හැකියි එදාට වඩා.ඒත් මා නවරත්න වෙතින් දුටු ඉලක්කයක් හඹා යාමේ ගුණය විජේ ගෙන් දුටුවෙ අඩුවෙන්.ඒ නිසා කවුරුවත් මේ ගායකයවත් තනු රචකය වත් සඟවල නෑ.ඩහු අන් අයට පේන මානයට නොපැමිණී තමයි මූලිකව සිදු වුණේ.එතකොට මේ ක්‍රමය තුළ කොතරම් දක්ෂයෙක් උනත් මතුවෙන්නෙ නෑ......

මා මිතුරු රවි සිරිවර්ධන මෙම සටහන ගැන මූනු පොතට මෙලෙස ලියා තිබුණා. මට එයට පිලිතුරක් තියෙනවා මෙහෙම.

රවි...., කරුණාරත්න විජේවර්ධන ඔබට මුණගැසුනේ මට ඔහු මුණගැසී බොහෝ කලකට පසු. මට නවා මුණගැහෙන විටම වාගේ තමයි කරුත් මුණගැසුනේ. අපි එකතුවී ( කරු සහ මම ) කළ නිර්මාණ ඔබ දෙපල එකතු වී කළ නිර්මාණ තරමට ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය වෙන්නේ නෑ. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි ගමන් ඇරඹුවේ එකටමයි කිවුවොත් නිවැරදියි. ඒ මුල් යුගය ඉතා දුෂ්කරවුණා. ඔබත් එම අතීතය යම් මට්ටමකට දන්නවා. අපි නිර්මාණ කළේ නොකා නොබී. මුදල් හිගවුණු නිසා. බොහෝ දවස්වල කරුයි මමයි ප්‍රියන්ත ගමගේ - අනුරපුරින් කොළඹට සේන්දුවුණු ඕගන් වාදකයා - රාත්‍රිය පහන් කළේ කොළඹ බස් නැවතුමේ. නැතිනම් දුම්රිය පොලේ. ඒ කාලයේ කරු අන් අයට ගීත හදන ගමන්මන්ම ඔහුටත් ගායනය සඳහා ගීත හදා ගත්තා. ඒවා පටිගත කළා. ගැයුවා. ඒවා මාධයයන්ට ලබා දුන්නා. ඔහු සංගීතවත් කළ බොහෝ ගීත ( අන් අය වෙනුවෙන් ) ජනප්‍රිය වුණාට ඔහුගේ ගීත ජනප්‍රිය වුණේ නෑ. එයට හේතු වුණේ ඒවා ප්‍රධාන වශයෙන්ම ප්‍රචාරය නොකිරීම නිසා. රසිකයින්ට ඇසුනා නම් ජනප්‍රිය වෙනවා සිකුරුයි.
ඔබ කියන දේ බොහෝ දුරට ඇත්ත. ඒ ඔබ ඔහුව හමුවූ දා සිට දුටු ඇත්ත. ඒත් ඇත්තම ඇත්ත හොයන්න තව ටිකක් එහාට යන්න ඕනෑ වෙනවා. නවරත්නට හොඳටම ගයන්න පුළුවන් වුණත් ගායකයෙකු වීමේ ආශාවක් ඔහුට තිබුණේ ඉතා අඩුවෙන්. ඒත් මම බොහෝ ළඟින් ඇසුරු කළ යුගයේදී කරුට ගායකයෙකු වීමේ මහත් උනන්දුවක් තිබුණා. ඔහුද හොඳටම ගයනවා. මම විශ්වාස කරණ දෙයක් ( මෙයට කවුරුන් හෝ උරණ නොවනු ඇති) කරු විසින් සංගීතවත් කළ සියළු ගීත ( සියළුම ගීත ) ගැයූ ගායක ගායිකාවන්ට වඩා හොඳින් ගයන්නට හැකි කරුටමයි. නවා සංගීතවත්ත කළ ගීත වලින් බොහෝ ගීතත් එහෙමයි. මේ හේතුව නිසාමයි කරුට ගායනා කිරීමේ ආශාවක් ( ගායනා කිරීමේ උණක් නොවේ ) ඇති වුණේ. මේ ලිපියේ සඳහන් ගී සියල්ලම පාහේ ඔහු ඒ කාලයේමයි නිමකළේ. ඒවා මාධයන්ට ලබා දී තිබුණද සංගීතඥයෙකු ලෙසින් කරුට ලද අවස්ථාව ගායකයෙකු ලෙස ලැබුණේ නෑ. ඒක මම ඉතා පැහැදිලිව දන්න දෙයක්.
මෙහිදී කුටුම්බගත දිවින කරුට ගැටළුවක් වුණා තමයි. අප මෙහි කතාකරන්නේ එයින් ඔහුගේ නිර්මාන දිවියට වූ බලපෑම ගැනයි. එය ඇත්තම ඇත්තක්. ඔහු පෙම්වතෙකු වූ යුගයේ සිටම එය එසේයි. නමුත් ඔහු යුග දිවිය වෙනුවෙන් නිර්මාණ දිවියේ බොහෝ දේ කැප කලා. ඒත් මම මේ ලිපියේ මතු කරන්නට හැදුවේ මුළ සිටම ඔහු නොලද මාධ්‍ය අනුග්‍රහය ගැනයි. අප හට වුවද පොදු ඒ දේ සටහන් නොකිරීම තවත් එවන් දේට අනුබල දීමක් වෙන නිසා මා සඳහන් කළේ. අපටද සමහර මාධ්‍යයන් යම් යම් යුගවල උදවු කළද ක්‍රමයෙන් එම තත්වය වෙනස් වුණා. අද වෙනකොට තත්වය හුඟක් දරුණුයි. අද වෙන විට අප කරණ නිර්මාන ආකාරයේ ගීතවලට තැනක් ලබාගැනීමේ අපහසුතාවක් තියෙනවා. එවන් නිර්මානකරුවන්ටද තැනක් නොලැබෙන තත්වයක් තියෙනවා.
මෙම සියළු කරුණු සැලකූවිට, රවි, ඔබ කිවූ කරුණු අතර යම් සත්‍ය කරුණු ගැබ්වුවත්, කරුණාරත්න විජේවර්ධනට සංගීතඥයෙකු ලෙස සැලක්ම් ලැබූ අයුරින් නොවේ ගායකයෙකු වශයෙන් සැලකුම් ලැබුවේ යන්න මම තවමත් තරයේ විශ්වාස කරණවා.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-18341780465598581482013-02-04T17:59:07.564+05:302013-02-04T17:59:07.564+05:30අයියා, මේ ගොන්නට වැටෙන තවත් සහෘදයො කීප දෙනෙක්ම ඉන්...අයියා, මේ ගොන්නට වැටෙන තවත් සහෘදයො කීප දෙනෙක්ම ඉන්නව නේද? ධර්මිතීර්ති, නවා .. සහ තවත් අය. කොතනින්ද මේ අයගෙ කිර්මාණ එකතු කරගන්න පුළුවන් වෙන්නෙ අපිට
ලිහිණිhttps://www.blogger.com/profile/06475860272529868314noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-29684868132216027402013-02-04T17:49:30.924+05:302013-02-04T17:49:30.924+05:30//ඊළඟ ආත්ම භවයකදී හොඳ ගීත ප්‍රියකරන රසිකයින්ට අසන්...//ඊළඟ ආත්ම භවයකදී හොඳ ගීත ප්‍රියකරන රසිකයින්ට අසන්නට දෙනුවස් ඔවුන් ඒවා මේ ආත්මයේ ප්‍රචාරය නොකොට ආරක්ෂිතව තබා ඇත. //

ඔවුන් මේ ගීත ඊළඟ ආත්මයේදී වත් ප්‍රචාරය කරතැයි සිතන්නට කාරණා නැත :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-10173729321978610322013-01-29T10:11:59.589+05:302013-01-29T10:11:59.589+05:30අගනා කට හඬක් නේ සඟවලා තියෙන්නේ ... එෆ් එම් සේවා හැ...අගනා කට හඬක් නේ සඟවලා තියෙන්නේ ... එෆ් එම් සේවා හැර මේ හඬ එලි පහලියට ගෙනෙන්නට වෙන මගක් නැතිද . මේ ගී ඇසෙන්නට සැලසුවාට ස්තුතියි
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-74298326148983899812013-01-29T10:10:21.193+05:302013-01-29T10:10:21.193+05:30මටද හැඟෙන්නේ සිත නම් සිතෙහි යන අරුතින් යොදා ඇති බව...මටද හැඟෙන්නේ සිත නම් සිතෙහි යන අරුතින් යොදා ඇති බවයි .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-11607375868099705932013-01-18T12:58:51.675+05:302013-01-18T12:58:51.675+05:30හදවතට දැනෙන සටහනක්.....හදවතට දැනෙන සටහනක්.....වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-59700185677476265332013-01-14T22:43:42.704+05:302013-01-14T22:43:42.704+05:30ගායකයාත් ඔය ගීත සංගීවත් කළ කරුණාරත්න විජේවර්ධනත් ද...ගායකයාත් ඔය ගීත සංගීවත් කළ කරුණාරත්න විජේවර්ධනත් දෙන්නම එක්කෙනාමයි. ඔහු ඉතා හොඳ ගායකයෙක් බව වැටහෙනවා ඇති. ඔහු මතු වුණේ නෑ මේ එෆ්. එම්. නාලිකා ගොන්න තුළින්.... ඒක කණගාටුවට කරුණක්.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-21314095228443167192013-01-14T22:39:26.742+05:302013-01-14T22:39:26.742+05:30මගේ අදහස වෙනස්. සීත කුමුදු නෑ තමයි. නමුත් සීතලත් ත...මගේ අදහස වෙනස්. සීත කුමුදු නෑ තමයි. නමුත් සීතලත් තියෙන කුමුදුත් පිපුණු රාත්‍රියක් තියෙන්න පුළුවන්. ඔතන ගීතයේ විරාම ලකුණු නෑනේ. විරාම ලකුණු හිතින් තියාගන්න වෙන්නෙ.සීත වචනයට පසුසේ වරිම ලකුණක් ආවානම් ඔය ගැටළුව මතු වෙන්නේ නෑ. සීත වචනයට පස්සේ කොමාවක් ආවානම් ප්රශ්නය විසඳෙනවා....යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-51686469631788013332013-01-14T13:49:53.823+05:302013-01-14T13:49:53.823+05:30ගායකයා කවුද කියලනම් දන්නේ නැහැ ගොයියෝ. නමුත් ඉතාමත...ගායකයා කවුද කියලනම් දන්නේ නැහැ ගොයියෝ. නමුත් ඉතාමත් හරබර ලිපියක්
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-39650737739157296982013-01-14T11:15:07.950+05:302013-01-14T11:15:07.950+05:30පද : මහින්ද චන්ද්‍රසේකර.
ස්වර : කරුණාරත්න ව...පද : මහින්ද චන්ද්‍රසේකර.
ස්වර : කරුණාරත්න විජේවර්ධන.
හඬ : සඟවා ඇති ගායකයා.

ඉහත ගීතයේ කියවෙන්නේ සිත කුමුදු පිපුණු රාත්‍රියේ කියායි, සීත කුමුදු නොවේ.

සීත රාත්‍රියක් තිබුණාට සීත කුමුදු නෑ නොවැ?

සිත කුමුදු පිපුණා කියන්නේ රෑට සිතේ මල් පිපුණා කියන එක විය යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-17132523129811588572013-01-14T11:05:21.063+05:302013-01-14T11:05:21.063+05:30/* අනාගත සංගීතඥ අංකුරයක් */
මං හිතන්නේ ඔබ අදහස් ක.../* අනාගත සංගීතඥ අංකුරයක් */

මං හිතන්නේ ඔබ අදහස් කලේ ඔහු එවකට අංකුරයක්, අනාගත සංගීතඥයෙක් යැයි කියන්න විය යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com