tag:blogger.com,1999:blog-6631830842289699958.post319818634194069693..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6631830842289699958.post-63245919516809546452015-09-29T10:46:13.673+05:302015-09-29T10:46:13.673+05:30ජනතාවට අන්තිමේදි ජය අත් වෙනවා
මොන විදියෙන් හරි දුෂ...ජනතාවට අන්තිමේදි ජය අත් වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ටයො තොලොංජි වෙනවා

ගීතය මතක් උනාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-36007081553942512442015-09-26T23:43:57.070+05:302015-09-26T23:43:57.070+05:30අනර්ඝයිඅනර්ඝයිAnonymoushttps://www.blogger.com/profile/13733424162974796902noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-5827458691349213612015-09-26T12:22:42.779+05:302015-09-26T12:22:42.779+05:30මෙවන් අසහාය රචකයෙකු ගැන තැබූ හරවත් සටහනට තුති පුදම...මෙවන් අසහාය රචකයෙකු ගැන තැබූ හරවත් සටහනට තුති පුදමි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-66553168411534697242015-09-25T22:16:38.683+05:302015-09-25T22:16:38.683+05:30මං අහල තියෙනවා කතාවක් ඩෝල්ටන් මහත්තයා දිව්‍ය ලෝකෙ ...මං අහල තියෙනවා කතාවක් ඩෝල්ටන් මහත්තයා දිව්‍ය ලෝකෙ ඉඳල අපායට ගිහින් එන්න ටුවර් එකක් හම්බවෙලා ! පස්සෙ අපායෙදි පේමදාස මහත්තයා යම්බවෙලා. පේමදාස මහත්තයා ඩොල්ටන්ව දැක්ක ගමන් බලනවා ඩෝල්ටන් මට වෙච්චදේ කිව්වාලු . ඒ පාර ඩෝල්ටන් මහත්තයා කිව්වලු නැ සර් ලොකු වැරද්දක් වෙලා නැ සර්මනේ ලිව්වෙ * මහජනයාට වැදි බණ දෙසමින් බොළඳා සැපවිදි එකා නිරයට නොයතිද මළදා් කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-86166180031697917052015-09-25T12:00:50.309+05:302015-09-25T12:00:50.309+05:30දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
දේශපාලන මඬ ගොහොරුවල...දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
දේශපාලන මඬ ගොහොරුවල මතකය සිරිලාල් කොඩිකාර අවදිකරයි...
http://archives.dinamina.lk/2009/02/17/_art.asp?fn=f0902174සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-76373990946872512082015-09-25T10:51:35.449+05:302015-09-25T10:51:35.449+05:30යසනාත් ධම්මික මහතාණනි, ඔබේ පිළිතුරට ස්තුති යි.
මා...යසනාත් ධම්මික මහතාණනි, ඔබේ පිළිතුරට ස්තුති යි.
මා ඉහතින් දැක් වූ ගීතය ද ඒ අනුව ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ නිර්මාණයක් විය හැකි බව යි පෙනෙන්නට තිබෙනුයේ. ඒ අතරම, ඒ ගීය ප්‍රචාරය වූ වකවානුව පිළිබඳ මගේ මතකයත් නිවැරදි බව එම කොමෙන්ටුවෙන් පැහැදිලි වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-1756988424951433462015-09-25T09:50:00.131+05:302015-09-25T09:50:00.131+05:30දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන් කියල 2009 වසරේ දිනම...දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන් කියල 2009 වසරේ දිනමින පත්තරේ ලිපියක් ගියා.. ඒ ලිපිය හෙව්වෙ මෙච්චෙල්ලා පැයක් විතර හොයාගන්න බැරිවුණා.. බලන්නං හොයා ගන්න පුලුවං වුනොත් මුහුණු පොතට ඉන්බොක්ස් කරන්නම්...

අගෙයි අද සටහනත්
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-53677443517399865102015-09-25T09:34:58.361+05:302015-09-25T09:34:58.361+05:30ඉහත ලින්කුව හා සබැඳි අවසාන කමෙන්ටුවෙන් උපුටා ගතිමි...ඉහත ලින්කුව හා සබැඳි අවසාන කමෙන්ටුවෙන් උපුටා ගතිමි.
තිස්ස says:
October 14, 2014 at 12:49 pm

1980-1982 කාලේ තමයි ජේ. ආර්. ගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව. 1980 සැප්තැම්බර් 17 වෙනි දාට යෙදිලා තිබුණේ මිනිහාගේ 74 වන උපන් දිනය. ඒ දවස් දෙකේ තුනේ රේඩියෝ එකේ උදේ ඉඳන් රෑ වෙනකම් එක්තරා ගීතයක් වාදනය කළා මිනිහාගේ උපන් දිනය වෙනුවෙන්. ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක. පද රචනය කළා කියලා කිව්වේ අගමැති ප්‍රේමදාස (සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්). ඉතින් ප්‍රේමදාස කියන විදියටයි ගීතය ගැයෙන්නේ. මෙන්න ඒ ගීතය:

“දෙරණ සිරිලක රකින භූපතිඳේ
ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
ජයෙන් ජය වේවා!
ජයෙන් ජය වේවා!

උපන් දිනයේ අපේ ජනපතිඳා
දහම් දීපේ මුදුන් මල් පිපුණා
නායකත්වේ උදා හිරු පායා
රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
යසෝ ගී ගැයුවා!
යසෝ ගී ගැයුවා!

ඔබට ආසිරි පතන අද දවසේ
සියළු දන හා බැඳී එක විලසේ
ජනපතින්දේ මමත් එක් වීලා
බිරිඳ හා දූ පුතුන් සමගින් – මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
සලමි මල් වරුසා!
සලමි මල් වරුසා!”
Reply

aruge adaviya says:
October 14, 2014 at 2:20 pm

//////සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්///////

ඕක තමයි ඇත්ත මගේ හිතේ. ලොක්කගේ නමින් ඔහොම සින්දුවකට මියුසික් එකක් දාන්න කේමදාස මාස්ටර්ට කියලා වෙච්ච කචල් එකක් ගැන මට අමරබංධු රූපසිංහ මයා කියලා තියෙනවා. අමරේ අයියා ගැන ලියනකොට ඒ ගැන ලියන්නම්.
Reply යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-88514174639392693782015-09-25T09:26:20.363+05:302015-09-25T09:26:20.363+05:30අරිසෙන් අහුබුදුගේ සුවඳක් හමා යනවා වගේ දැනෙනවා.අරිසෙන් අහුබුදුගේ සුවඳක් හමා යනවා වගේ දැනෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-23788832893194372412015-09-25T09:25:44.129+05:302015-09-25T09:25:44.129+05:30https://arugeadaviya.wordpress.com/2014/10/06/%E0%...https://arugeadaviya.wordpress.com/2014/10/06/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB47-%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B6%9A-%E0%B6%B1%E0%B6%BB%E0%B7%92%E0%B6%BA/#comments

ඔය ලිංක් එක පෝස්ට් එක්කට වැටුණ කමෙන්ටු ටිකක්
ඕකෙ යටම කමෙන්ටුව බලන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-75489505905952739432015-09-25T09:17:49.580+05:302015-09-25T09:17:49.580+05:30එකල පාසල් පෙළ පොත් වල මුල් පිටුවේ බොහෝ විට පෙම්දසු...එකල පාසල් පෙළ පොත් වල මුල් පිටුවේ බොහෝ විට පෙම්දසුන් ගේ කවියක් හෝ ගීතයකින් සරසා තිබුනා. ඒ හා සමානවම පැතිරගිය කතාව තමයි මේ ඔහුගේම නිර්මාණ නොවැ ඔහු මිලදී ගත නිර්මාණ බව.
ඩෝල්ටන් අල්විස් වැනි ගේය පද රචයෙකු ගැන තැබූ මේ ලබැඳි සටහනට ස්තුතියි
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-64239133248393495542015-09-25T07:35:51.759+05:302015-09-25T07:35:51.759+05:30සම්පුර්ණ විස්තරයක් යසනාත් මහත්තයෝ ....
අපි අසාවෙන්...සම්පුර්ණ විස්තරයක් යසනාත් මහත්තයෝ ....
අපි අසාවෙන් අහපු විඳපු ගීත ..විශ්ව කර්ම ගීත රචකයෝ ..මෙවැනි දේ වටින්නේ අදට වඩා හෙට පරපුරටයි .
ජයවේවා !!!!
(මමත් මෙතුමාගේ ගිත ගොන්නක් දැම්මා ..) මෙන්න ..
http://sinduano.blogspot.com/2015/09/blog-post.htmlසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-43744756791226182052015-09-25T06:46:19.252+05:302015-09-25T06:46:19.252+05:30අති විශිෂ්ඨයිඅති විශිෂ්ඨයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-17432267572469576292015-09-25T04:04:04.360+05:302015-09-25T04:04:04.360+05:30K. Jayathilaka knew Ranasingha Premadasa from earl...K. Jayathilaka knew Ranasingha Premadasa from early days. Although Premadasa loved and admired literature Jayathilaka realised that Premadasa sometimes misused the novelists and poets. Premadasa's artistic plagiarism of Dolton Alwis's song " Sigiri Gale Kavi Livve was a well known story. As a sardonic response the leftist journalist Sri Lal Kodikara wrote : Sigiri Gale Kavi Livve Dalton etcTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-90115640543410713822015-09-25T01:43:48.298+05:302015-09-25T01:43:48.298+05:30"සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතය බිහි වූයේ 1..."සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතය බිහි වූයේ 1978 දී. එකල ආර්. ප්‍රේමදාස ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විය. ඊට දෙවසරකට පසු, 1980 දී, ඔහු යුගොස්ලාවියාවේ සංචාරයක යෙදුණේ ය. එහි දී ඔහුට අසන්නට ලැබුණු යුගොස්ලාවියානු ජන ගීයක තනුවටම සිංහල ගීතයක් ඔහු විසින් රචනා කරන්නට යෙදුණු බව ගුවන් විදුලියෙන් කියැවිණි. ඒ ගීතය නිර්මාණය කෙරුණේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 74 වන උපන් දිනය වෙනුවෙනි. ඔහුගේ උපන් දිනය වන සැප්තැම්බර් 17 වන දාට දින දෙක-තුනක පෙර සිට ම මෙම ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය විණි.

"සීගිරි ගලේ කවි ලිව්වේ" ගීතය මෙන් ම මෙම ගීතය ද වෙනත් කෙනෙක් අතින් රචනා වූ බවට සැක නැත. ගීය ගැයුවේ වික්ටර් රත්නායක සූරීහු ය. ඔබට හැකි නම් මෙම ගීය රචනා කළේ කවුද කියා සොයා බලනු මැනවි. මෙන්න එම ගීතය:

දෙරණ සිරිලක රකින භූපතිඳේ
ඔබ ය සිළුමිණ සුපුන් හෙළ දීපේ
සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
ජයෙන් ජය වේවා!
ජයෙන් ජය වේවා!

දැයේ ජනතා උතුම් සේවාවේ
වරම් දුන් මට ඔබ යි ආලෝකේ
අනාගතයේ පැතුම් සපුරාලා
දිනූ දෙරණේ කසුන් [......] දොළොස් මාසේ පහන් තිලකෙන්
සදා බැබලේවා!
සදා බැබලේවා!

උපන් දිනයේ අපේ ජනපතිඳා
දහම් දීපේ මුදුන් මල් පිපුණා
නායකත්වේ උදා හිරු පායා
රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
යසෝ ගී ගැයුවා!
යසෝ ගී ගැයුවා!

ඔබට ආසිරි පතන අද දවසේ
සියළු දන හා බැඳී එක විලසේ
ජනපතින්දේ මමත් එක් වීලා
බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
සලමි මල් වරුසා!
සලමි මල් වරුසා!

තව ද, ඔබට හැකි නම් මෙම ගීය සම්පූර්ණ ද, අඩුවක් ඇත් ද කියා සොයා බලනු මැනවි. ස්තුති යි!Anonymousnoreply@blogger.com