tag:blogger.com,1999:blog-6631830842289699958.post2181835341118172419..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: පුන් සිසි සිනා ගලා හැලේ.....යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6631830842289699958.post-55224015224110694802015-02-09T13:05:54.244+05:302015-02-09T13:05:54.244+05:30//ඔව් අයියණ්ඩි.....//
මේ වචනේ උතුරැමැද පලාතට අයිති...//ඔව් අයියණ්ඩි.....//<br />මේ වචනේ උතුරැමැද පලාතට අයිති.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-34322051059078330862015-02-09T13:03:24.991+05:302015-02-09T13:03:24.991+05:30සංගිතයට ලොකු කැමැත්තක් තිබුනත් ඒ ගැන තියන දැනුම අඩ...සංගිතයට ලොකු කැමැත්තක් තිබුනත් ඒ ගැන තියන දැනුම අඩුයි..<br />එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-84901029977488520972015-02-08T20:54:34.020+05:302015-02-08T20:54:34.020+05:30ප්රායෝගිකව එය කරණ විදිහ දැක්වීමත් අරමුණක් කරගෙන ත...ප්රායෝගිකව එය කරණ විදිහ දැක්වීමත් අරමුණක් කරගෙන තමා මේ පෝස්ටුව දැම්මේ. ස්තුතියි ඔබට....යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-73060643381875391532015-02-08T20:10:11.652+05:302015-02-08T20:10:11.652+05:30කලින් නිර්මිත තණුවකට පද යොදන එක මොන තරම් අමාරු කාර...කලින් නිර්මිත තණුවකට පද යොදන එක මොන තරම් අමාරු කාරියක්ද කියලා අදයි හරියටම වැටහුනේ..ඒක ඇත්තටම විශ්ම කර්ම වැඩක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-10150117942535557922015-02-08T08:16:48.523+05:302015-02-08T08:16:48.523+05:30මගේ ලඟ තිබුණු ට්රැක් එක අස්ථානගත ව ඇති නිසා තමයි ...මගේ ලඟ තිබුණු ට්රැක් එක අස්ථානගත ව ඇති නිසා තමයි මෙහි අමුණන්න බැරි වුණේ. ඉක්මණින් ම හොයා ගන්න බලමු.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-8802462625750416102015-02-08T08:15:36.563+05:302015-02-08T08:15:36.563+05:30ඔව් අයියණ්ඩි..... ඒ නම් දෙක තමයි මුළටම එන්නේ... මෙ...ඔව් අයියණ්ඩි..... ඒ නම් දෙක තමයි මුළටම එන්නේ... මෙලඩියට ගී ලියූ තවත් බොහෝ අය සිටියත් ගීතය තුලදී සංගීත නිර්මාණයේ හැඟුම් උකහාගෙන අරුත්බර බවත් රැකගෙන එම කාර්යය කළේ ඔවුන්. මේ අතුරින් වර්තමානයේදී බන්ධුල නානායක්කාරවසම් ප්රවීන ගීත රචක සොහොයුරා ලියූ සමහර ගීත අදහාගන්නත් බැරි තරම්. මෙලඩියට වචන යොදන්න ගොඩක් අයට පුළුවන් වුණාට මෙලඩියට අරුතක් සහ හැඟුමක් ඇති වචන යොදන්න හැමෝටම බෑ.. ස්තුතියි ප්රතිචාරයට...යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-20304453620309739272015-02-07T22:17:40.715+05:302015-02-07T22:17:40.715+05:30මේ ගිතය අහන්නට විදිහක් නැද්ද?මේ ගිතය අහන්නට විදිහක් නැද්ද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-42164134078412965022015-02-07T21:25:22.676+05:302015-02-07T21:25:22.676+05:30මේ වැඩේට කප් ගහපු කෙනා තමයි කරුණාරත්න අබේසේකර හෙවත...මේ වැඩේට කප් ගහපු කෙනා තමයි කරුණාරත්න අබේසේකර හෙවත් කරු අයියා.<br />ඊට පස්සෙ නව පරපුරෙන් ඒ කප් එක ගන්නෙ අපේ හිතවත් බන්ධුල නානායක්කාරවසම්.<br />මල්ලිටත් ඒ ජය කණුව ළඟට එතැකි...!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.com