tag:blogger.com,1999:blog-6631830842289699958.post2056667781251876698..comments2024-02-15T09:58:24.770+05:30Comments on යසනාත් සිතුවිලි: දොංත දොදොං තරිකිට දොංත දොදොං තරිකිට දොංත දොදොං තරිකිට කුන්ද කුඳත්තා....යසනාත් ධම්මික බණ්ඩාරhttp://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6631830842289699958.post-46166671537002787932016-01-20T13:23:13.232+05:302016-01-20T13:23:13.232+05:30මේ සටහන බුකියේ පොස්ටුවක දැමු විට ලැබුණා වූ වටිනා ක...මේ සටහන බුකියේ පොස්ටුවක දැමු විට ලැබුණා වූ වටිනා කොමෙන්ටුවක් මෙහි සටහන් කරන්න අවස්තාව දෙන්න ..
//Prabath Rajasooriya - යසනාත් ධමිමික බන්ඩාරයෙන්ගේ මේ රස ගුලාව මහත් අභිරුචියකින් රසවින්දෙමි

ඔබද ඇතුඵ නිර්මානකරුවන් විසින් හාවක් හූවකින් තොරව නිහඩව පවත්වාගෙන යන මෙවන් බිලෝගයන් අප වැන්නවුන්ට දහස් වටී

බන්ඩාරයන්ගේ ගී විමසුම මා මෑත කාලයේ කියවූ රසවත්ම සටහන යෑයි මට සිතේ

ඩෝල්ටන් අල්විස් කවියාණන්ගේ සාහිත්‍ය රශ්මි ප්‍රභාව බන්ඩාරයන් විසින් දෙගුණ තෙගුණ නොව සියගුණයකින් පණගන්වනු ලැබ ඇත

එහි සටහන් තබන්නට නොලැබුනු යමක් සටහන් කරමින් මෙය අවසන් කරන්නට සිත්වී

්‍ර// මගේ දෑතෙ නටන කුල්ල
තාල දෙතේයා
හිතේ රැඳුන දහයිය පොතු
ඉගිල යතේයා //

මෙs කොටස වර්තමාන පරපුරේ අති බහුතර කොලු කෙළි ඇත්තෝ හා ඇතැමි විට ඔවුන්ගේ දෙගුරුන්ටද අණ්ඩර දෙමළයක් විය හැකි බව නිසැකය

කුල්ල ? ඒ මොකක්ද ???
දහයියා ???? දසනායක අයියා ද ????

ඒ ලෝ තතුය සියල්ල අනිත්‍යයය

තවත් යමක් කියමි

ඔබ මෙතන සිටියා නමි බදාවැළඳ ගනිමි

අප වැනි සාහිත හිගZන්නන් ට නිධානයන් වන
මෙsවන් සුන්දර බිලෝගයන් වෙත අපව යොමුකරවන සත්කාර්යය ට

පින්සිදු වෙsවා!!! //
https://www.facebook.com/groups/1063823423631248/permalink/1212943675385888/?comment_id=1212981108715478&reply_comment_id=1212986252048297&notif_t=group_commentසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-87227727256460846032015-10-14T11:18:39.818+05:302015-10-14T11:18:39.818+05:30බොහොම සරල සුගම නිතර දකින වචන වලින් අගනා නිර්මාණ.. ...බොහොම සරල සුගම නිතර දකින වචන වලින් අගනා නිර්මාණ.. දුප්පත් කියුවට මේක පොහොසත් විමසුමක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-83147222931863789782015-10-12T20:22:01.458+05:302015-10-12T20:22:01.458+05:30නූතන පරම්පරාවෙ බොහෝ දෙනෙක් තමංගේ සෙවනැල්ල වැටෙන වප...නූතන පරම්පරාවෙ බොහෝ දෙනෙක් තමංගේ සෙවනැල්ල වැටෙන වපසරියෙන් පිට කිසි දෙයක් ගැන සොයන්නෙ නෑ.. කියවන්නෙ නෑ.. පරිශිලනය කරන්නෙ නෑ..
ඒ නිසා එයාල ඊට එහා මුකුත් දන්නෙ නෑ..
ව්‍යාකරණ දන්නෙත් නෑ.. භාෂාව දන්නෙත් නෑ.. තියෙන වචන සෙට් එකට එහා පණ ගැහෙන අකුරු තියෙනව කියල අහලවත් නෑ...
දන්නැති නිසා හැඟීම් නෑ.. හැඟීම් නැති නිසා දැනෙන්නෙත් නෑ..
අන්න ඒ මුකුත් නැති අය තමයි නිර්මාණ කියල වඩු වැඩ කරන්නෙ..
නමුත් මේ පරම්පරාවෙන් එපිට අය ළඟ තිබිච්ච වචනවලට මොන තරම් දෙයක් කරන්න පුලුවන්ද කියල හොඳ උදාහරණ අපට අනන්තවත් දකින්න තියෙද්දිත් නූතන කවුරුවත් ඒව දිහා හැරිලවත් බලන්නෙ නැහැ..
ඒ අකුරු මොන තරම් තෙත ද.. සුවඳ ද..බර ද..!!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-57222893095071676072015-10-12T11:59:41.870+05:302015-10-12T11:59:41.870+05:30කාලෙකට ඉහත අප රස වින්ඳ මේ ගීත එකතුව අද අහන්නට ලැබී...කාලෙකට ඉහත අප රස වින්ඳ මේ ගීත එකතුව අද අහන්නට ලැබීමම සතුටක්. ස්තූතියි! ඔබට. මේ විමසුමට දුප්පත් විමසුම කීමට මගේ ද බලවත් විරෝධය. මෙවන් දෑ තව තවත් ලිවීමට ධෛර්යය ශක්තිය ලැබේවා. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-39625063986100130232015-10-12T06:59:47.667+05:302015-10-12T06:59:47.667+05:30නෑ..... ඔහු වැනි ගීත රචකයෙකුගේ ගී නිර්මාණ විමසුමට ...නෑ..... ඔහු වැනි ගීත රචකයෙකුගේ ගී නිර්මාණ විමසුමට තරම් මා පොහොසත් නොවන බව කීමයි.
ස්තුතියි විමසුමට.යසනාත් ධම්මික බණ්ඩාරhttps://www.blogger.com/profile/04224744818931839481noreply@blogger.comtag:blogger.com,1999:blog-6631830842289699958.post-82764477626167620972015-10-12T00:27:05.646+05:302015-10-12T00:27:05.646+05:30/ දෙසතියකට ආසන්න විරාමයකට පසුව නැවත අප මේ පිවිසෙන්.../ දෙසතියකට ආසන්න විරාමයකට පසුව නැවත අප මේ පිවිසෙන්නේ ඩෝල්ටන් අල්විසුන් විසින් ලියූ ගී පිළිබඳව කෙරන දුප්පත් විමසුම ටය. /

යසනාත්, මෙතන දුප්පත් කියන වදනින් ඔබ අදහස් කලේ කුමක්ද? ඔබ අරුතකින් තොරව වදනක් නොයොදන බැවිනුයි මම එසේ විමසූයේ. මෙහි ඔබ සාකච්ඡා කොට ඇති ගීත ඇසීමට සැලැස්විය නොහැකිවූ නිසාවත්ද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com